LibreOffice 7.6 Help
ඔබට ඇතුලත් කිරීමට අවශ්‍ය සුචයේ වර්ගය සඳහන් කිරීමට හා නියම කිරීමට මෙම ටැබය භාවිතා කරන්න. ඔබට අභිරුචි සූච නිර්මාණය කිරීමට ද හැකිය.
To access this command...
Choose Insert - Table of Contents and Index - Table of Contents, Index or Bibliography - Type tab (depending on the type)
ඔබ තෝරා ගන්න සූචයේ වර්ගය අනුව රඳා පවතිමින්, මෙම ටැබය පහත සඳහන් විකල්ප අන්තර්ගත වේ.
The following options are available when you select Table of Contents as the index type.
පහත විකල්ප ඔබ ග්රන්ථනාමාවලිය සූචකවර්ගය ලෙස තෝරාගත් පසු ලබා ගත හැක .
The following options are available when you select Table of Figures as the index type.
Related Topics
පටුන හා සූච භාවිතය
ඇතුලත් කරන්න- සූචි හා වගු - ඇතුලත් කිරීම